ගාල්ල දිස්ත්‍රික්කය ගාල්ල මැතිවරණ කොට්ඨාසය ඡන්ද 39707ක් ජාතික සමගි ජනබලවේගය දිනා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද 9410කි. නව ප්රජාතන්ත්රවාදි පෙරමුණට ඡන්ද 3741 හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 1885ක් හිමි විය. සර්ව ජන බලයට හිමි වූයේ ඡන්ද 715කි.
පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 34839, සජිත් ප්‍රේමදාස 17935 රනිල් වික්‍රමසිංහ 9478 නාමල් රාජපක්ෂ 1220, දිලිත් ජයවීර 718. ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 4868 ලබාගෙන ඇත.