පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි. නව ප්‍රජාත්‍රවාදි පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1964කි.
පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය තැපැල් ඡන්ද අනුර කුමාර දිසානායක 25892 රනිල් වික්‍රමසිංහ 7226 සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ 863, දිලිත් ජයවීර 529.ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 6404 ලබාගෙන ඇත