ගිං ගගේ ජලමට්ටම මීටර හතරක් දක්වා ඉහළ යෑම නිසා බද්දේගම ප්‍රදේශයේ උනන්විටිය මාර්ගයේ ද කුරුපනාව,වැලිවිටිය,කුට්ටියාවත්ත යන ප්රදේශවලද ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.
ගාල්ල උක්වත්ත ප්‍රදේශයේ පහත්බිම් වල තනා තිබූ නිවාස කිහිපයක්ද ගංවතුරට යටව ඇත.
ගිංගගේ මෝයකට පුළුල් නිසා ජලය ඉක්මනින් බැස යන බැවින් මෙම පෙදෙස් වලට බරපතල ගංවතුර තත්ත්වයක් ඇති නොවන බව ගාල්ල ආපදා කලමණාකරන මධ්‍යස්ථානය කියයි.