ගියේ මැණික් ඔටුන්න ගන්න:නතර වුණේ පොලිස් කූඩුවේ


සිය ගරාජය ඉදිරිපිට මැණික් ඒබ්බූ වු රන් ඔටුන්ක් ඇති බවට සිහිනෙන් දැක එය ගැනීමට ගිය ගරාජ් හිමියකු, කපුවකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගරාජය ඉදිරිපිට විශාල වළක් ද හාරා ඇත. එයින් ගොඩගත් බව කියන යම් පාෂාණ විශේෂයක් ද පූජා භාණ්ඩ ද පොලිස් බාරයට ගෙන ඇත.

102 103 104 105