ගුරු විභාගය ජයගත්තෝ මානව හිමිකම් යති


බස්නාහිර පළාතේ උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීම සඳහා 2014 දෙසැම්බර් 27 දින පැවැති විභාගයෙන් 4097 දෙනෙක් සමත් වූණු බව දැනුම් දුන්නද  ඉන් 400 කට අඩු ප්‍රමාණයක් ගුරුවරුන් ලෙස බඳවාගෙන ඇති අතර 3600 කට ආසන්න ප්‍රමාණයකට අද වන තුරුත් රැකියා ලබා දී නොමැති බව කියමින් බස්නාහිර උපාධිධාරී ගුරු විභාගය සමතුන්ගේ එකමුතුව හා ලංකා ගුරු සේවා සංගමය අද (20) කොළඹ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළේය.

DSC_1521 DSC_1533