ගොවි ඉරණම සොබා දහමට බාරයි


පීදෙන ගොයමට ජලය නොමැතිව හම්බන්තොට තම්මැන්නාවේ ගොවි පවුල් 500ක් පමණ සුසුම් හෙළති. මෙම වැවට ස්ථිර වාරි යෝජනා ක්‍රමයක් නැත.

වතුර නැතුව එක් අතකින් ද වල් අලි ප්‍රශ්නයෙන් තවත් අතකින්ද පීඩා විඳිති. ඉඩම් හිමි ගොවියෝ වැස්සක් එනතුරු වැස්ස වළාහක දෙවියන් කන්නලව් කරති.

1982 සිට වැව යටතේ ගොවිතැන් කරනුයේ වැසි ජලයේ ආධාරයෙනි.

dayawathi DSC05037 kedigiya-madu-aela peedena-goyama