චන්න විජයවර්ධනත් ජනපති කොමිසමේ


මහින්ද රාජපක්ෂ ජනපති සමයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය විවෘත කිරීමේ උත්සවයට නැටුම් ගැයුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ලබාගත් මුදල් ගැන කටඋත්තරයක් ගැනීමට නර්තන ශිල්පී චන්න විජයවර්ධන හා ගායක නලින් පෙරේරා බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට අද (27) කැඳවනු ලැබූහ.