පලතුරු ව්‍යාපාරිකයකු ගමන් කළ කැබ් රථය නවතා ඔහුට ගිනි අවියකින් පහර දී රුපියල් ලක්ෂ පහක් පැහැර ගත් යතුරුපැදි කරුවන් සොයා මැදවච්චි පොලිසිය මෙහෙයුමක් අරඹයි.
මුහුණු ආවරණය කර යතුරුපැදියකින් ආ දෙදෙනෙකු මැදවච්චිය දහම් මාවතේ දී මෙම මංකොල්ලය සිදු කර ඇත. ව්‍යාපාරිකයා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.