චීනා විරේක කළේ බොරු දියමන්තියක්
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේදී චීන ජාතිකයා විසින් ගිල දැමුණේ බොරු දියමන්තියක් බවත් රුපියල් ලක්ෂ 18ක් වටිනා දියමන්තියක් නොවන බවත් දැන් සොයාගෙන ඇත.
ඒ බව ස්වර්ණාභරණ අධිකාරියද තහවුරු කළ බවද පොලිසිය කියයි.
මෙම චීන ජාතිකයා සමග සිටි සෙසු සැකකාර චීන ජාතිකයා සැබෑ දිමයන්තිය සොරා ගන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

