ජනපති අයවැය අරන් මැතිසබයට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලබන වසර (2027) සඳහා වන රජයේ අයවැය (අයවැය කතාව) ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීයේය.

මෙය ජාතික ජනබලවේග රජයේ තෙවැනි අයවැයයි.

අයවැය විවාද පැවැත්වෙන කාල සීමාවේදී පාර්ලිමේන්තුවේ අාරක්ෂාව වෙනුවෙන් විශේෂ අාරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රීයාත්මක වේ.