කොළඹ හතේ මහගමසේකර මාවත අවට ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් විශාල සංඛාවක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ජනාධිපති නිල නිවස පිහිටියේ ද එම ප්‍රදේශයේය.
ඒ අනුව කොළඹ මහ නගර සභාව, ජනාධිපති කාර්යාලයය සහ ආරක්ෂක අමාත්‍යංශය එක්ව සෙනසුරාදා (09) උදේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරීමට නියමිතය.