ජොන්ස්ටන්ගේ නඩුව කල් යයි


වත්කම් හෙළි නොකළැයි සම්බන්ධයෙන් හිටපු  වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට පවරා තිබු නඩු පහ ජනවාරි 10 වැනි දා විභාගයට ගැනීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  නියෝග කළේය.