සුදු පැහැති ඩිෆෙන්ඩරයකින් පැමිණි පිරිසක් කැකිරාව ඩිපෝ හංදියේදී දෙදරු පියකුට පහර දී ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ.
ඩිෆෙන්ඩරය පොලිස් බාරයට ගත් බව පොලිසිය පවසයි.