ඩුබායි විධායකට ලක්ෂයක් දඩ : දුම්වැටිත් රාජසන්තකයි


ඩුබායි නුවර සිට ටොප් මවුන්ටන් සිගරට් 27600ක් අනවසරයෙන් ගෙන ආ බව කියන ඩුබායි සමාගමක විධායකයකුගේ සිගරට් තොගය රාජ සන්තක කළ රේගුව ඔහුට රුපියල් ලක්ෂයක දඩ නියම කළේය.