80 දශකයේ ලොව ජනප්‍රිය ගායකයකවූ මාර්ක් ෆ්‍රෙඩී මර්කරිගේ නමින් ඇස්ටරොයිඩයක් නම් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ෆ්‍රෙඩී මර්කරිගේ 70 වැනි උපන් දිනය නිමිත්තෙන් ඔහුට දක්වන උපහාරයක් ලෙස ෆ්‍රෙඩී මර්කරි නමින් ඇස්ටරොයිඩය නම් කර ඇත.
ෆ්‍රෙඩී මර්කරි ක්වීන් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු වූ අතර 1991 දී ඒඩ්ස් රෝගය වැළඳීමෙන් ඔහු මිය ගිය බව කියති.