ත්‍රිමාන ලෝකෙට මුහුණදෙන්න


මේ තියෙන්නෙ මිනිස්සු අනපේක්ෂිත සජීවී අත්දැකීම් විඳිද්දි සිද්ධ වෙන දේ. වර්චුවල් රියැලිටි අත්දැකීම් ලබද්දී මනුෂ්‍යයෙකුට සිද්ධ වෙන්න පුළුවන් හානි අපමණයි. ඒ අපමණ හානි දැන දැනත් මිනිස්සු මේ දේවල්වල නියැළෙනවා. මේ තියෙන්නෙ ඒ විශේෂිත කන්නාඩි පැලඳගෙන ඒ අත්දැකීම විඳින මිනිස්සු කන කට්ට. බලල හිනාවෙන්න. හැබැයි අනාගතේ ලංකාවටත් මේ දේවල් ජනප්‍රිය වෙද්දි තමුන්ටත් අනුන් හිනාවෙයි කියන එක මතක තියාගෙනම හිනාවෙන්න.

 

රචින්ත ජයවර්ධන