අද (11) පසවරු 1 ට ඇරඹෙන පැය 48 දී ගාල්ල, හම්බන්තොට හා පොතුවිල් මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝ මීටරයට 60-70 අතර වේගයකින් සුළං හමනු ඇතැයි ද නාවිකයන් හා ධීවරයන් මේ ගැන සොදිසියෙන් සිටිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
ගුඹුරු හා නොගැඹුරු දකුණු මුහුදේ මෙම චණ්ඩමාරුතය ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව කියයි