(අංජුල මහික වීරරත්න)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අප්‍රේල් 18 සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම සඳහා භාවිත කළ යුතු තේමා පාඨය සහ නිල ලාංඡන ශ්‍රී දළදා මාලිගාව විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව " සිරි දළදා වන්දනාව" යන තේමා පාඨය ඊට යොදාගන්නා ලෙස දළදා මාලිගාව ප්‍රකාශයට පත්කර සිටී.
එමෙන්ම "සිරි දළදා වන්දනාව" සම්බන්ධ පුවත් වලදී භාවිත කළ යුතු නිල ලාංඡන පහත පරිදි වේ.