දෙමළ සන්ධාන මන්ත්‍රී යළි රිමාන්ඩ්


රජයේ වාහනයක් අවභාවිත කළැයි රිමාන්ඩ් භාරයේ සිටින දෙමළ සන්ධානයේ දිගාමඩුල්ල මන්ත්‍රී පී.ජී.පියසේන සැප්තැම්බර් 9 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (26) නියෝග කළාය.