දේශපාලක පුතා මිහිමවත් උලාකයි


මහකුඹුක්කඩවල - දළුවේගම දී කළ වැටලීමකින් බලපත්‍ර නොමැතිව කැළෑබද පෙදෙසක මහාපරිමාණයේ බොරළු කපමින් සිටි 11 දෙනකු හා බැකෝ යන්ත්‍රයක් හා ලොරි  10 ක්  අත්අඩංගුවට ගත් බව පුත්තලම  පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුර කියයි.

දේශපාලනඥයකුගේ  පුතකු සම්බන්ධතා ඇති බවත්, එම නිසා දීර්ඝ කලක් සිට කිසිදු  බලධාරියකු අවධානය යොමු නොකරන බවත් ප්‍රදේශවාසීහු පවසති. 

bako_2016828 bako_20168282 bako_201682832 bako_201682834