ප්‍රිති සින්ටා පරණ පුරුදුවලටම


2016-06-02-ent-41

ප්‍රීති සින්ටාගේ සැමියා වන ජෙනී ගුඩ්ඉනෆ් ඊයේ ඇමෙරිකාව බලා පිටත්ව ගියා. හැබැයි ගිය ගමන්ම නැවතත් ප්‍රීති තමන්ගේ සුපුරුදු යහළු යෙහෙළියන් එක්ක නිදහසේ කාලය ගත කරන්න පෙළඹිලා කියලයි වාර්තාවෙන්නේ. විශේෂයෙන්ම බන්ද්‍රා ප්‍රදේශයේ තියෙන ආපන ශාලාවකදීසල්මන් ඛාන්ගේ සොහොයුරිය වන සුසානා ඛාන් එක්ක වැඩි කාලයක් සිනාසෙමින් කතා බහ කරමින් ජීවිතය ගෙවනවා කියලයි ඉන්දීය මාධ්‍ය නම් කියන්නේ.

 

අශාන් පෙරේරා

 

2016-06-02-ent-40