(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ ඔහුගේ විෂමාචාර ක්‍රියා 27ක් දක්වා තිබේ.
ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාර දුන් සම්පූර්ණ චෝදනා පත්‍රය මෙසේය.