පැරණි ඩීජේ නැවතත්


ඩීජේ ගැන මතකය ගැන හැත්තෑව සහ අසූව දශකයේ උපන්න පිරිසට ඇත්තේ වෙනම මතකයක්. පැරණි රෙකෝඩ් තැටි දෙකක් දිවෙන මේසයක් මත ඉතා කාර්යබහුල පුද්ගලයෙකු මවන සංගීතය ඉතා මනරම්ව දෙසවන් තුළ රැඳුනා ඔබට මතක ඇති. වර්තමාන ඩිජිටල් කරණය වීමත් සමග සරළව පෙන්ඩ්‍රයිවු එකකින් සහ පරිගණකයක් බද්ධ වූ ටරැ්න්ටේබලයකින් සිදුකෙරෙන කාර්යයට වඩා බොහෝදෙනා ඒ පැරණි කාර්යයට ලොබ බඳිනවා. මේ එයට ආසා කරන පිරිසටයි.

 

රචින්ත ජයවර්ධන