පිපිරුණු උණ්ඩ පොළවට කාවැදිලා


කොස්ගම යුද හමුදා කඳවුරට මීටර 200 – 300 ක් ආසන්න කන්දකට  අද අලුයම නැග ගත් මාධ්‍යවේදීන් පිරිසක් කියා සිටියේ අදත් කඳවුරේ ගින්න තවමත් පවතින බවයි. මාවල්ගම කඳු මුදුනේ සිට සිරස මාධ්‍යවේදීයකු පැවසුවේ කඳවුර අවට  විදුලි  රැහැන් වලට ද , ගෙවල් වලට  හානි  සිදු වී  ඇති බවයි.

පිපිරි ගිය උණ්ඩ පොළොවට  කාවැදී ඇතැයි කියති.

ද්‍රෝණ කැමරාව අහසට යවා ගත් ඡායාරූප අනුව ඊයේ (6) පෙරවරුවේත් කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න පැවැතියේය.

ඒ වනවිට ගින්න හටගෙන පැය 18ක් පමණ ගතවී තිබිණි.

ඡායාරූප  අනුග්‍රහය - සිරස නිව්ස් ෆස්ට් කැමරා කණ්ඩායම

Untitled-1201666.3 Untitled-1201666 Untitled-1201666.jpg2 Untitled-12016663

live_dj

ජායාරූප හා වීඩියෝ - සිරස නිව්ස් ෆස්ට් අනුග්‍රහයෙනි.