පේරාදෙණියෙත් ඝාතනයක්.


පේරාදෙනිය නානු ඔය ආපන ශාලාවක් තුලදී අද අලුයම පුද්ගලයෙකු වෙඩිතබා මරාදමා ඇතැයි පොලිසිය කියයි. ඔහු මීට පෙර හිටපු ප්‍රභල දේශපාලන ආධාරකරුවෙකුගේ ප්‍රහාරයටද ලක්වුවෙකු බව කියති1 6 8