පොලිසිය ජනතා සහාය පතයි


නානුඔය ආපන ශාලාවේ හිමිකරු ඝාතනය සම්බන්දව පොලිස් විමර්ශනය සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනිමට පොලිසිය ජනතාවගේ සහාය පතයි.

ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීමට සුලු වේලාවකට පෙර  එම ස්ථානයට  පැමිණි රතු ටී ෂර්ටයක් ඇද කොණ්ඩය කොටට කපා සිටි මුදල් ගනුදෙනු කළ පුද්ගලයා ඉදිරි විමර්ශනන සදහා අවශ්‍යව  ඇති බවත් තොරතුරක් ඇතොත් පහත සදහන් දුරකථනයට දන්වන ලෙස මහනුවර මාතලේ භාර නියෝඡ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතා ඉල්ලා සිටි.

දුරකථන අංකය-071 473 5628

1 6 17