ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මින් පසු ශ්‍රී ලංකා පොලිසිය ලෙස හැඳින්වීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇතැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (31) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.