පොලිසියට 150 යි : රට පුරා සැමරුම්


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුට වසර 150 ක් පිරීම නිමිත්තෙන් අද (03) රට පුරා විවිධ ප්‍රදේශවල සැමරුම් උත්සව සංවිධානය කර ඇත.

හැටන් පොලිස් කොට්ඨාසයේ පොලිස් දිනය හැටන් පොලිස් කොටිඨාසයේ වැඩබලන පොලිස් අධිකාරි සහකාර පොලිස්අධිකාරි ඩි.ඩි. දසනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කාර්යයාලයේදි පැවති අතර හැටන් මුලස්ථාන පොලිසියේ පොලිස් දිනය හැටන් මුලස්ථාන පොලිස් පරීක්‍ෂක දයාල් ඩිගහවතුර මහතගේ ප‍්‍රධානත්වයෙන් හැටන් පොලිස් කි‍්‍රඩාංගණයේදි පැවැත්විණි.

6


නුවරඑළියේ ද සැමරුම් උත්සවයක් පැවැත්විණි

IMG_6542