බැසිල්ටත් චෝදනා බාර දෙයි


දිවිනැගුම ව්‍යාපෘතියට අයත් රුපියල් මිලියන 33 ක සාපරාධී පරිහරණය කළැයි බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට අධිචෝදනා ගොනු කළ කොළඹ මහාධිකරණය අද (30) සැකකරුවන්ට අධි චෝදනා කියවා බාර දුන්නේය.

වෙනත් චෝදනාවකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටීන සැකකරුවනට චෝදනා කියවා බාර දීම ඔක්තෝබර් 19 වැනිදාට කල් දැමිණි.