ශ්‍රී ලංකාවේ උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමට ජපන් රජය රුපියල් 86,399,929 ක ආධාර දීමට තීරණය කර ඇත.
‘ද හෙලෝ ට්‍රස්ට්‘ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඔස්සේ මෙම ආධාර මුදල් මෙරටට පිරිනැමේ.