මරදානේ ලැගුම්හලක දී අතුරුදන් වු බව කියන 41 හැවිරිදි පුද්ගලයකු ළමා අපචාරයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර ඇතැයි මරදාන පොලිසිය කියයි. විදේශගත වීමට ආ බව කියන ඔහු ආගිය අතක් නැතැයි ඔහුගේ සහෝදරයා පොලිසියට පැමිණිලි කළේය.
ලැගුම්හලේ දින දෙකක් ගත කළ එම පුද්ගලයා මරදාන පාසලක් අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.