මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ “රත්තරන් කිලෝ 10 ක් දක්වා දිනාගන්න” ප්‍රවර්ධන වැඩසටහනේ පළමු දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා වන රාකේෂ් තමන්ට හිමි රත්තරන් ග්‍රෑම් 250 ක ත්‍යාගය නියෝජ්‍ය ශාඛා ප්‍රධානී රාජු ටී. ජොනී මහතා අතින් ලබාගත් අයුරු. මලබාර් සමාගමේ නිලධාරීන් රැසක්ම මේ අවස්ථාවට එක්විය.