මහ බැංකු මුල් පුටු පත්වීම කල් ගියේ මේ නිසයි


බැඳුම්කර ප්‍රශ්නය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්)  ඉදිරිපත් කළ බවත්, එම වාර්තාව සාම්ප්‍රදායානුකූලව මූල්‍ය මණ්ඩලයට යවා ඇති බවත් පාර්ලිමේන්තු ආරංචි කියයි.

නව මහ බැංකු අධිපති පත් කිරීම දින කිහිපයක් කල් කියේ මේ නිසා බවත් ජනපති ලේකම් කාර්යාලය ආරංචි සඳහන් කරයි.