මහේස්ත්‍රාත්ට පොකැට් ගැසූ නඩුව කල් යයි
වව්නියා මහේස්ත්‍රාත් ආශිර්වාදන් ඇලෙක්සි රාජා මහතාගේ පොකැට්ටුව පිට්පොකට් ගැසූ බව කියන හමුදා බුද්ධි අංශ සෙබළ ආර් ඒ දිනේෂ් හා සුනිල් සිල්වා තමන් නිවැරදිකරුවන් බව කොළඹ කෙටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ අද පැවසූව.
ඇමෙරිකා ඩොලරයක් (රුපියල් 130) ඕස්ට්‍රේලියා ඩෝලර් 50 (රුපියල් 6600), ලිපිදුව්‍ය ද කොටුව දුම්රිය ස්ථානයේදී සොරකම් කළැයි ඔවුනට එරෙහිව චෝදනා ගොනු කැරිනි.
සාක්කි දීම සඳහා මහේස්ත්‍රාත්ට පෙබරවාරි 22 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කැරිණි.

