(රංජන් කස්තුරි)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් එම අමාත්‍යාංශයේදී තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතය.
රටේ ආර්ථික කරැණු සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් මෙහිදී කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.