මග්ගෝන සහ බේරුවල දුම්රිය ස්ථාන අතර මගී දුම්රයක් පීලිපැනීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය දකුණු කළුතර දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.