මේජර් බෝම්බෙන් මැරේ By None // 2012 සැප් 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තිහගොඩ අඹගහලන්දේදී කැබ්රියක අත්බෝම්බයක් පිපිරීමෙන් මියගිය පුද්ගලයා හමුදා මේජර්වරයකියි තිහගොඩ පොලිසිය කියයි. ඔහුගේ වයස අවුරුදු 37කි. 17 හැවිරිදි තරුණියකගේ කැමැත්ත පතා ඔහු තරුණියගේ මාව්පියන් හමුවීමට අවුත් එය ප්රතික්ෂේප වී ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔහු කුරුණෑගල පදිංචිකරුවෙකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත