මෛත්‍රීගේ කතාවෙන් ඇමැති දෑසටත් කඳුළු


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළ කතාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂය එතුමාට කළ සියලු චෝදනා බිඳ වැටුණු බවත්, පාක්ෂිකයින් අතර දැඩි උද්යෝගයක් හා නව බලාපොරොත්තුවක් ඇතිවී තිබෙන බවත්, ද බස්නාහිර මහා ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා පැවසීය.