යාපනයේ විශ්ව විද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිසුන් 4 දෙනෙකුට එරෙහි නඩුව ලබන 22 වැනිදා දක්වා කල් දැමීමට යාපනය මහේස්ත්‍රාත් එස්. සදීෂ්වරන් මහතා නියෝග කළේය.
පසුගිය දා යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක දී නර්තනාංගයක් සම්බන්ධව ඇති වූ ගැටුමක් නිසා කෝපායි පොලිසිය විසින් සිසුන් 7 දෙනෙකුට එරෙහිව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.