(ගයාන් සූරියආරච්චි)
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය අද (25) කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිහ.
ඒ රාත්‍රී සමාජ ශාලාවේදී පුද්ගලයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය කර ගෙන යන විමර්ශනයකට අදාලවය.