නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක අද (31) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබ සිටී.
හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට ජනපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 200ක් ගෙවී යැයි කියන සිද්ධිය ගැන ඔහු ප්‍රකාශයක් ලබාදීමට ඔහු එහි පැමිණියේය.