රජය නිහඬ බව සරසවි සිසුහු කියති


මාලඹේ පෞද්ගලික වෛද්‍ය ‌‍‌‍‌ විද්‍යාලය අහෝසි කරන ලෙස සරසවි වෛද්‍ය පීඨ සිසුන් කරන දින 130 ක් පුරා කළ උද්ඝෝෂණ ඉදිරියේ යහපාලකයන් මුනිවත රකිතියි වෛද්‍යපිඨ ශිෂ්‍ය කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් කියයි.

කොටුව දුම්රිපොළ ඉදිරිපිට අදත් (02) ඔවූහු උද්ඝෝෂණයක් කළහ.

DSC_2648 DSC_2767 DSC_2792