රත්මලාන වෙඩි කන්දේ මුහුදු කාදනය දරුණු වීමත් සමඟ ලෑලි ගෙවල් ඇතුළු ගෙවල් හතරකට මුහුදු ජලය ඇතුළු වී ඇතැයිද, තවත් ගෙවල් අටක් අවදානම් තත්ත්වයේ පවතිනු ඇතැයිද පදිංචි කරුවෝ කියති.