වැලිමඩ - බණ්ඩාරවෙල පෞද්ගලික බස් රථයකදී දමා ගොස් තිබූ ඩෙන්මාර්ක් ජාතිකයකුට අයත් බෑගයක් බසයේ රියදුරු හා කොන්දොස්තර එකතුවී බණ්ඩාරවෙල පොලිස් මුරපොළකට බාරදීමෙන් පසු බෑගය අයිතිකරුට ලබාදී ඇතැයි ඇල්ල පොලිසිය කියයි.
ඩෙන්මාර්ක් ජාතික විලියම් ක්ලාක් ජිප්සන් නමැත්තාගේ එම බෑගයේ වටිනා ලියකියවිලි, ඇඳුම් පැළඳුම් ආදිය එහි තිබී ඇතැයි කියති.