
(ඩයනා උදයංගනී)
ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය.
සටන් නළුවෙකු හා සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට මෙන්ම ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක විය.
රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට 84 වන වියේ පසුවිය
අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.

