රෝද තුනේ මහ හොරෙක් කූඩුවේ


රුපියල් ලක්ෂ 150 ක් පමණ වටිනා ත්‍රීරෝද රිය 31 ක් සොරකම් කර කෑලි වලට විකිණූ බව කියන තරුණයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී. ජංගම දුරකතන කිහිපයක් සොරකම් කළැයි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු සොයාගත් බව පොලිසිය කියයි.