ලංකාතිලකේ නිළමේ පොත් තෑගි කරයි


මහනුවර ලංකාතිලක රජමහා විහාරයේ භාරකරු බස්නාහිර නිළමේ ප්‍රියන්ත අමුණුගම මහතා උඩු නුවර නාය යෑම් අවධානමට ලක් වූ සිසුනට පාසල් පොත් හා උපකරණ පිරිනැමීය.

ලංකාතිලක විහාරාධිපති කර්මාචාර්යඅමුණුගම රාජගුරු විපස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. පවුල් 65 ක සිසුහු පාසල් පොත් පත් හා උපකරණ ලදහ.

IMG_6254 IMG_6270 IMG_6339 L-1 L-4 L-5