ඇමරිකා ඩොලර් 45000 ක් (රුපියල් ලක්ෂ 67ක්) නීති විරෝධීව මාල දිවයිනට රැගෙන යාමට උත්සහ කළැයි කියන මාලදිවයින් ජාතිකයෙකු (53) කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.