සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්රමතුංග මහතාගේ දේහය මෙම 27 වැනි දා යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ගල්කිස්ස මහේස්ත්රාත් මොමෙඩ් සහබ්දීන් අද අවසර ලබා දුන්නේය.