ලාම්පුව පුපුරා හෙදියක් රෝහලේ


බදුල්ල මහ රෝහලේ 11 වාට්ටුවේ  අද (12)  රෝගින්ගේ මුත්‍රා පරික්ෂාවක යෙදි සිටි හෙදියක්   වයින් ස්ප්‍රිත්තු ලාම්පුවක් පුපුරා යාමෙන් සිරුරට ගිනි ඇවිලී පිලිස්සුම් තුවාල ලබා  ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. ‍